ආදරණීයයෙකුට නිවසේදී රැකවරණය අවශ්‍යද? වෘත්තීය තක්සේරුවකින් තොරව ආරම්භ නොකරන්න.
අම්මාට, තාත්තාට නිවසේදී රැකවරණය අවශ්‍ය වූ විට අපට ඇති ලොකුම ගැටළුව කුමක්ද?
ඇත්තටම අවශ්‍ය රැකවරණය කුමක්ද? සුදුසු රැකවරණ ශිල්පියා කවුද?
ලංකාවේ නිවසට ගොස් රෝගියෙකු හෝ වැඩිහිටියෙකු වෘත්තීය ලෙස තක්සේරු කරන ආයතනයක් නොමැති තරම්. අනුමාන මත රැකවරණය ආරම්භ කිරීම ඔබේ ආදරණීයයාගේ ආරක්ෂාවට අවදානමක්.
Kings Care අපි එය වෙනස් කරන්නෙමු.
අපි හඳුන්වා දෙනවා Wholistic Care Needs Assessment - විශේෂඥයන් විසින් සිදුකරන වෘත්තීය තක්සේරුව.
අපි එය කරන ආකාරය:
✓ අපි ඔබේ නිවසටම පැමිණෙමු
✓ රෝගියා / වැඩිහිටියා සහ පවුලේ අය හමුවී සාකච්ඡා කරමු
✓ එම මොහොතේම මූලික නිර්දේශ ලබා දෙන්නෙමු
✓ පැය 24ක් තුළ සවිස්තරාත්මක වාර්තාවක් ලබා දෙන්නෙමු
මෙම තක්සේරුවෙන් ලැබෙන ප්‍රතිලාභ:
පවුලට - නිවැරදි අවශ්‍යතාවය තේරුම් ගැනීමට
අපට - නිවැරදි සත්කාර සැලැස්මක් සැකසීමට
රැකවරණ ශිල්පියාට - ඔබේ ආදරණීයයාට 100%ක්ම ගැලපෙන සුදුසුම පුද්ගලයාව තෝරා ගැනීමට
නිවැරදි රැකවරණය ආරම්භ වන්නේ රැකවරණ ශිල්පියෙකුගෙන් නොව, නිවැරදි අවබෝධයකිනි.
2026-10-03
ආදරණීයයෙකුට නිවසේදී රැකවරණය අවශ්‍යද? වෘත්තීය තක්සේරුවකින් තොරව ආරම්භ නොකරන්න.